ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ දේපළ අත්පත් කර ගැනීමට බැංකු ඇතුළු ණය දෙන ආයතන වලට ඇති පරාතේ බලතල තාවකාලිකව නැවැත්වීමට කැබිනට්...
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර තිබේ. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා...
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි දක්වා දිනකට ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී තිබේ. මේ අනුව සෑම දිනකම පැය 23:45 ට UL141 සහ පැය...