පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාට ඊයේ...
තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළව ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාෂි සිරිවර්ධනගෙන් ප්‍රකාශ සටහන් කර...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (07) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.
අද දිනයේදී අත්හිටුවා තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම, හෙට (08) දිනයේ සිට යළි අරඹන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම...
බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන් අද (08)...
සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින්...
වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේ පිහිටි ස්ප්රැට්ලි දූපත් වලට ආසන්නයේදී බේරාගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 300කට අධික පිරිසක් මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම් බලධාරීන් හා රාජතාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතා...
හෙට (9) සිට නොවැම්බර් 11දා දක්වා විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල්...
ඉදිරි මාස තුන ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (08) පාර්ලිමේන්තුවේදී...
ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක,...