මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ට එම වංචාවන් සඳහා ආධාර අනුබල දුන් ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්...
තමාව ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට දැන සිටි බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (04) දින හෙළිදරව් කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ප්‍රතිකාර...
කොළඹ හා ගම්පහ ගංවතුර පාලනය කිරිමේ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන QR ක්‍රමවේදයෙන් බැහැරව ලබාදීමට තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා බලශක්ති...
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා රැසක් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබේ. මේ අනුව...
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කර තිබේ. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු අදාළ කමිටුව සඳහා...
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ පහළ බැස තිබේ. සැප්තැම්බර් මාසයේ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන...
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද(05) එංගලන්තයට එරෙහිව පැවැත්වේ. එය මෙරට වෙලාවෙන් පස්වරු 1.30ට...
චීනය විසින් පරිත්‍යාග කරන ලද තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් (පැකට් 50,000) අද (04) ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දී තිබේ. මෙම කණ්ඩායම නැගෙනහිර පළාතේ...
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක කුසලානයට කණ්ඩායමේ තිබූ සූදානම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම මත ඔහු මෙලෙස...
පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හෙට (05) සිට ලබන බ්‍රහස්පතින්දා (10) දක්වා ෂැංහයි හි පැවැත්වීමට සියල්ල සූදානම්කර තිබේ. අද (04) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පින්ග්...