දකුණු පළාත ආශ්රිතව විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස 02ක් පිහිටුවා තිබේ. පොලිසිය සඳහන් කළේ, ගාල්ල අපරාධ කොට්ඨාසය සහ මාතර අපරාධ කොට්ඨාසය ලෙස එම ඒකක ක්රියාත්මක බවය. මාතර...
ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කර තිබේ. ඒ අනුව ජාතික හැඳුනුම්පතක් පළමුවරට ලබාගැනීමේ දි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතුවෙයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජාතික...
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බඩඉරිඟු බීජ ගොවීන්ට නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීමට වහාම කටයුතු කරන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස්දීම නිසා එම නිලධාරීන්...
විවිධ තරාතිරම්වල පුද්ගලයන් රැසක් සූක්ෂ්මව රවටා සිදු කළ රුපියල් කෝටි 1500 කට ආසන්න මහා පරිමාණ පිරමීඩ වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළක්...
රතු ලවයා හෙවත් තාඹුවා මාළුවා ඇල්ලීම තහනම් කරමින් පනවා ඇති නීතිය ඉවත් කරන ලෙසට හම්බන්තොට ධීවර වරායේ ධීවර කාර්මිකයින්ගේ සංගමයේ සභාපති ජි.ඒ. සුමිත් කුමාර මහතා ඉල්ලා...
රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් තමාට අයත් වී-එයිට් (v-8) වර්ගයේ ජීප් රථය කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රීනී ප්රියංකා ජයසේකර මහත්මිය විසින් හොර රහසේ විකුණනු...
වසර 2022 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයට අද (13) දිනයේදී සුදුසුකම් ලැබූ ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල විසින් නර්තනයකින් සිය ජයග්රහණය...
ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ තියුණු තරඟයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්රිකට් කණ්ඩායම පරාජයට පත්කරමිනි....
පසුගිය වසර 10 තුළ චීනයේ ජයග්රහණ සහ සංවර්ධනය ප්රදර්ශනය කරමින් බීජිං හි මේවන විට ප්රදර්ශනයක් පැවැත්වෙමින් තිබේ. “නව යුගයේ ඉදිරියට ගමන් කිරීම” (“Forging Ahead in the...