මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (CoPF) වාර්තාවෙන් ඉදිරිපත් කළ සියලු නිර්දේශ පිළිගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව එම කාරක...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය. මන්ත්‍රීවරුන් කිසිවෙක් ඡන්දය...
ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන මේ අවස්ථාවේදී කතා කිරීම උචිත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය අත්හිටුවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නඩු විභාගය...
ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට යළිත් වරක් පාර්ලිමේන්තු චම්පික රණවක මහතා පත් වී තිබේ. එම කාරක සභාවේ සාමාජිකයන් ගේ ඒකමතික තීරණයක් අනුව,...
ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි, පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) ශ්‍රී...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) කමිටුවේ සේවය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාව තේරීම් කාරක සභාව විසින් නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා විසින් අද...
රුපියල් කෝටි 135 කට අධික බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි රන්දෙනිගල මත්පැන් නිෂ්පාදන සමාගමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ...
ඊයේ (2024-03-18) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.