තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පස්වරුවේ දී කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා “ද ලීඩර්” වාර්තා කර තිබේ. කැබිනට් රැස්වීමෙන්...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතාව එළඹෙන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජාතික සංවිධායක ධූරය ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ලබාදෙන්නයි එහි ක්‍රියාකාරීන් පිරිසක් ඉල්ලා ඇති බව වාර්තා වේ. ඔවුන් පෙන්වා දී ඇත්තේ...
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව හොර රහසේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ආනයනය කර තිබූ, ඌරන් මියයෑමට දැඩි බලපෑමක් එල්ල කරන “African swine...
ජනාධිපති කාර්යාලයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිහාල් රණසිංහ මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වේ. රණසිංහ මහතා මෙම තනතුරට පත් කෙරෙන්නේ වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක...
වැට් බදු පනත සම්මත කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට අගමැතිවරයා අරලියගහ මන්දිරයේ රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. අගමැතිවරයා සූදානම් කළ එම...
අද (15) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පක්ෂයේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යළිත් තේරී පත්ව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා...
කිළිනොච්චිය පූණකරී වැව මතුපිට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලාර් එනර්ජි නැමැති සමාගමක් විසින් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 700කින් සමන්විත සූර්යය බලශක්ති ව්‍යාපෘතිය බරපතල දූෂිත ගනුදෙනුවකට මඟ පෑදීමක් දැයි සැකයක් මතුවන...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද (14) යුග දිවියට එළඹියේය. ඔහුගේ අතගත්තේ එෂානිය. ඔවුන් දෙපලගේ විවාහ මංගල්‍ය උත්සවය මේවවිට සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී...
සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ නිලධාරීන්ට විරුද්ධව සිදුකරන ලද විනය පරීක්ෂණයට අදාළ හා එම පරීක්ෂණය මගින් කරන ලද නියෝගවලට අදාළ සියළු ලේඛන වල සහතික පිටපත් ලබාදෙන ලෙස...