ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පැය 12ක් රස්තියාදු කිරීමට වගකිවයුතු නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක...
නාරාහේන්පිට, ඇල්විටිගල මාවත ප්‍රදේශයේ කූඨ ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාජගිරිය පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්...
අධිකරණ යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍ය උත්සවයක් හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණය වසා දැමීම නිසා නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව ඊයේ (01 වැනිදා) මහත්...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ වැඩිමහල් දියණිය ඊ (01) විවාපත් විය. ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැති මංගල උත්සවය සඳහා කිසිදු දේශපාලනඥයෙකු...
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැප්රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා යැයි ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය. ඉදිරි...
ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් කලබල නොවන මෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත්...
ඊයේ (31) අත්අඩංගුවට ගැනුනු SLVLOGs හි හිමිකරු බව කියන බෲනෝ දිවාකර මහතාව ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 8ක පමණ...
බලන්ගොඩ කස්සප හිමියන් විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයකින් තමන්ට සහ තම පවුලේ සාමාජිකයින්ට මරණිය තර්ජන එල්ලවී ඇතැයි පවසමින් සමාජ ක්‍රියාකාරියකු වන කන්දසාමි අන්නමලේ නොහොත් සුජිත් ප්‍රියන්ත හා...
SLVLOG හි හිමිකරු බව කියන බෲනෝ දිවාකර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි. අපරාධ පරීක්ෂණ...
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් භූමිවල ඉදිකර ඇති පුජනීය ස්ථාන 368ක් පිළිබඳව වාර්තා වන බවත් ඉන් හිමිකම් තහවුරු කර ගැනීමට හැකි වී ඇත්තේ පුජනීය ස්ථාන 75ක...