ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොංග් මහතා විසින් රුපියල් මිලියන 2 ක් වටිනා ඖෂධ පරිත්‍යාගයක් ඊයේ (14) රිජ්වේ ආර්යා ළමා රෝහලට (LRH) භාර දෙන ලදී....
තිරිඟු පිටිවල තොග මිල අඩුකර ඇතැයි අත්‍යව්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375...
පවතින කාලගුණික තත්වය හමුවේ ජල විදුලි බලශක්තියක් ජනනය කිරීමට හැකිවීම සමග සතිඅන්තයේදී සිදුකරන විදුලි කප්පාදුව අඩුකිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බඩඉරිඟු බීජ ගොවීන්ට නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීමට වහාම කටයුතු කරන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස්දීම නිසා එම නිලධාරීන්...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (12) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,768කි.
පුද්ගලික ආයතන සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නියැළෙමින් සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයෙකු වූණු රොෂේන් චානකගේ...