එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ( 25) නියෝග...
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි,...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්‍රීයේදී ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ. ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට ඔහු ස්වීඩනයට...
රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ. කඳාන පොලීසිය විසින්...
මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතා විසින් පවත්වාගෙන යන “පින්තැන්න ප්ලාන්ටේෂන්” නැමැති වගා ව්‍යාපෘතියට ආයෝජනය කරන ලෙස ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම සිදු...
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇත. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට...
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ...
ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථවාහන සැලැස්මක් අද (24) ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි. ඉරාන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් සිදුව තිබේ. පොදුජන පෙරමුණ සඳහන් කළේ, එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන්...