දෙරට අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර...
2025 පෙබරවාරි මස 23වන දිනට යෙදී ඇති ජපන් අධිරාජ්‍ය උතුමාණන්ගේ 65 වැනි ජන්ම දිනය සමරනු වස්, කොළඹ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක් ඊයේ...
දෙදින නිල සංචාරයක් සදහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය ලබන මැයි 04 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එම සංචාරයේදී ඇය ජනපති රනිල්...
ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත.ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි...
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 22) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික...
ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා...
සමාජ සහජීවනය සඳහා වන ඩෙල්වොන් ආයතනය, Delvon හෙවත් ඩෑෂ් (DASH) හි අධ්‍යක්ෂක / වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා සහ ස්කැවිටා (Skavita) මානුෂීය සහය සහ සහන ව්‍යාපෘතිය,...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව ජීවනෝපායන් ඇතිකිරීමේ ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන...
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම...
සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත. ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ...