චීනයේ නිෂ්පාදනය කරන ලද පළමු දේශීය වාණිජ මගී ගුවන් යානය අද (28) සිය පළමු වාණිජ ගුවන්ගමන සාර්ථක ලෙස නිම කර තිබේ. C919 ලෙස නම් කර ඇති...
ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය අද (28) දිනයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතින් විවෘත වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත්, මෙම ගොඩනැගිල්ල විවෘත කළ යුතුව තිබුණේ...
මෙවර කාන් සිනමා උළෙලේ ප්‍රධාන සම්මානය වන පාම් දෝර් සම්මානය දිනාගැනීමට ප්‍රංශයේ නිපදවුනු ‘ඇනටොමි ඔෆ් අ ෆෝල්’ (Anatomy of a Fall) චිත්‍රපටය සමත් වී තිබේ. සිය...
තලවතුගොඩ හේමාස් රෝහලේ රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක් පැහැරගෙන ගොස් තිබේ. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ Toyota Axio WXB (CAR 6525) වර්ගයේ මෝටර් රථයකි. අදාළ මෝටර්...
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලද නම් අතරින් එක් නමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා...
මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් වාර්තා...
පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ. රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක...
බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ කිතු දහමට අපහාස කරන ලද තරුණියක් සම්බන්ධයෙන් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණි. කොළඹ ප්‍රධාන පාසලක පැවති ප්‍රහසන වැඩසටහනක්...
කැකිරාවේ පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. කැකිරාව...
හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වූ ජයන්ත ධනපාල මහතා අද (27) අභාවප්‍රාප්ත වී විය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ධනපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත. ධනපාල මහතා...