වයස අවුරුදු 60න් විශ්‍රාම යන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය බැංකුවල මාණ්ඩලික නිලධාරින් තමන් පරිහරණය කළ වාහන රැගෙන යාමට ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය...
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක...
ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලනිය, කණිෂ්ඨ විද්‍යාලයක 5 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය...
හම්බන්තොටට ආසන්නෙන් වූ මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගත බව නාවික හමුදාව පවසයි. ඒ නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්ථානය අද (06) සමත් විය. ඒ බංග්ලාදේශය සමගින් පැවති තරගය කඩුළු...
ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. සමාගම් බදු ඉහළ දැමෙන ප්‍රතිශත මේ...
ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ආලියා භාට්, කුළුඳුල් දරුවා මෙලොවට බිහිකර ඇතැයි වාර්තා වේ. ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක්කරමින් ආලියා පවසා ඇත්තේ තමා හා සිය සැමියා වන රන්බීර් කපූර්...
කැකරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු වරන්වර ලිංගික අතවරයන්ට ලක් කළ බව කියන ක්‍රීඩා උපදේශකයා 17 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කැකිරාව දිසා...
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා අද (06) පෙරවරුවේදී ඊජිප්තුව බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වන ඇන්ටෝනියෝ ගුරාටෙස් ව...
කල් ඉකුත් වූ ෆසියනර් එන්නත් මාත්‍රා මිලියන හයක් පමණ මාත්‍රා (කුප්පි මිලියනයක් පමණ) පසුගිය 31 දා කල් ඉකුත්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 1.4ක්...