සෑම වර්ෂයකම ඔක්තෝම්බර් මස 24 වන දින “ජාතික සැපයුම් දාම දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම...
ඇමරිකානු ඩොලරයේ මිල දිනෙන් දින ඉහල ගියද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් චැනල්වල ආදායම පසුගිය පෙබරවාරියේ සිට කිසිදු වෙනසක් නොවීම සම්බන්ධයෙන් එහි අභ්‍යන්තරයේ කසුකුසුවක් ඇතිව ඇතැයි...
විගමනික ශ්‍රමිකයින් හට නීත්‍යානූකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඔවුන්ට අමෙරිකානු ඩොලර්...
ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඇමරිකානු ඩොලර්...
විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ළමා...
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකට ඉකුත් 22 වැනිදා ජීප් රථ 35 කින් ඇතුළු ව විශාල විනාශයක් සිදු කළ බවට චෝදනා එල්වන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් කිසිදු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්...
අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා මෙහිදී අනුමතිය හිමිවිය....
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අද (25) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර...