අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසා රට වටා සිටින පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන කෝටි ගණනින් වංචා කළ බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවකුවන සේරම් නැමැත්තාගේ...
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු...
පාදයේ ආබාධයකින් පීඩා විඳින ධනුෂ්ක ගුණතිලයක වෙනුවට අශේන් බණ්ඩාර නම් කිරීමට පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවයේ තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී ඇත. මීට පෙර ඊයේ (18)...
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ...
හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානය යටතේ පාලනය වන නන්පේරියල් ලෝකාන්තය ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් කරමින් අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් හත්දෙනෙකු හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නිලධාරින්...
ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩු කිරීමට තීරණය කර තිබේ. මෙම නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙලෙස මිල අඩු කළ...
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී...
ගාල්ල, යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේ අද (19) උදෑසන 11.30ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 3 හැවිරිදි දරුවෙකු ඇතුළු තිදෙනෙකු...
ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලීන ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රුසියානු රජය සමඟ ඵලදායී සාකච්ඡාවක් පෙරේදා (17) දින පැවැත්වූ බව මොස්කව්හි හි පිහිටි...
පාදයේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමත් සමග ඔහු වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට...