රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික...
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්...
රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි පහත...
වේරහැර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට පිවිස තේ කොළ පැකට් දෙකක් සොරකම් කර හසුවූ පොලිස් කොස්තාපල්වරයෙකු වෙළෙඳසලේ සේවකයන් විසින් අල්ලාගෙන බොරලැස්ගමුව පොලිසිය වෙත අද (15) බාර දී තිබේ....
දිගින් දිගටම වාර්තා වන අපරාධ මැඩපැවැත්වීම සඳහා දිවයින තුළ සංසරණය වන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකළ යුතු බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා...
පොලිස්පති චන්දන වික්‍රමරත්න මාර්තු 26 වන දින සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය. ඊට හේතුව එදිනට ඔහුට වයස අවුරුදු හැටක් සම්පූර්ණ වීමය. කෙසේ නමුදු 2021 අයවැය ලේඛනය ඉදිරිපත්...
කොළඹ නගරාශ්‍රිතව කුඩා දරුවන් අතැතිව මහමඟ සිඟමන් යදින බොහෝ කාන්තාවන් මතට ඇබ්බැහි වූවන් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ විමර්ශනවලට අනුව මේ වන විට...
ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් සත්දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය හා පිස්තෝලයක්...
තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවලක් කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් අඹුසැමි යුවළ ගොතටුව...