තමාගේ දෙපා කපා පහර දුන් පුද්ගලයන් වෙනුවට අඟුලාන පොලිසිය වෙනත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අඟුලාන දකුණ ධීවර සමිති ලේකම් සනත් නන්දසිරි මහතා පොලිසියට බරපතල චෝදනාවක් එල්ලකර...
රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර 03ක් හැක් කර රුපියල් කෝටියකට අධික මුදලක් සොරාගත් විදේශිකයන්ගෙන් සමන්විත කණ්ඩායම කොටු කර ගැනීමට පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ...
පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර...
පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දකුණ මූලාස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ. පොලිස්පතිවරයාගේ...
සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ආන්දෝලනාත්මක හඬපටයක් හේතුවෙන් බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට මාරුවීමක් ලබාදී තිබේ. ඒ අනුව බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ඊ. එම්. අයි. බී. විජේරත්න මහතාව එලෙස...
ඊයේ රාත්‍රියේ (09) යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් කාර්යාලයට බෝතල් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් භාවිතා කළ මෝටර් රථයක් සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම වාහනය නැගෙනහිර...
පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා භාවිත නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. අද...
හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිත කරන බව කියන ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (30) සිය භාරයට ගනු ලැබීය. ඒ, එම...
පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. මෙලෙස වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකුටය. පාසල් සිසුන් පිරිසක් ත්‍රීරෝද රථයකින්...
නිති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 43 දෙනකු අද (23) අලුයම නාවික හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි....