කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික සහකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඉසුරු බණ්ඩාර නම්...
පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරියකගේ නළලට බලහත්කාරයෙන් හාදුවක් දුන්නා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම කොට්ඨාසයේම සේවය කරන පොලිස් සැරයන්වරයෙකු පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. අදාල...
දකුණු පළාත ආශ්‍රිතව විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස 02ක් පිහිටුවා තිබේ. පොලිසිය සඳහන් කළේ, ගාල්ල අපරාධ කොට්ඨාසය සහ මාතර අපරාධ කොට්ඨාසය ලෙස එම ඒකක ක්‍රියාත්මක බවය. මාතර...