ඉතාලියේ පැවැත්වෙන සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වී තිබේ. එහි පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ...
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමේ කටයුතු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ අද සිදුකෙරුණි. එම දේහය ෂාෆ්ටර් මහතාගේ පියා වන චන්දා ෂාෆ්ටර්...
බටහිර සංගීත ක්ෂේත්රයේ දැවැන්තම තරුවක් වන ටීනා ටර්නර් සිය ජීවන ගමන නිමා කොට තිබේ. මිය යන විට 83 වියේ පසුවූ ඇය, කාලයක් පුරාවට රෝගීව සිටි අතර,...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපානයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ...
පානදුර උතුර පොලිසිය ඊයේ (24) රාත්‍රි අත්අඩංගුවට ගත් කාන්තාවක් හදිසියේ අසනීපව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැව්රිදි...
පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. රහීම් අලි සබ්රි මීට පෙර අවස්ථා හයකදී පමණ කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධි ආකාරයෙන් රත්තරන් ඇතුළු භාණ්ඩ රටට ගෙනැවිත් තිබෙන...
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගම් සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය...
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඡන්දය පාවිච්චි කළේය.නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන...
පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට සහකාර මහ ලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක මහතා ඊයේ (23) දින සිට පත් කළ...
පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහරදුන් සිද්ධියකට සම්බන්ධ සිසුන් සිවුදෙනෙකු මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පාසැලට ගොස් ඇති...