එක්සත් රාජධානියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු වෙරළ තීරයේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් සිය භාරයට ගෙන තිබේ. ඔහු එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු බව වාර්තා වෙයි....
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතය. එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වැනිදා දක්වා...
රුපියල් කෝටි හතකට අධික වටිනා අධිබලධාරිතාවයෙන් යුත් මිළ අධික මෙරටට ආනයනය තහනම්වූ යතුරු පැදි 8 ක් සමග ව්‍යාපාරිකයකු රත්තනපිටිය, විශ්වවිද්‍යාල පාර ප්‍රදේශයේදී බොරලැස්ගමුව පොලීසිය දූෂණමර්දන ඒකකය...
ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු සුළි කුණාටුවක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අතුරුදන්ව ඇති බවත් ඇමෙරිකනු මාධ්‍ය වාර්තා කර තිබේ. මෙසේ මුළුමනින්ම විනාශ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් නිදහස් කරන දෙවැනි ණය වාරිකය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය. එම වාරිකයද අමෙරිකානු ඩොලර් මිලියන 333ක් බව වාර්තා...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023 – 2024 වසර සඳහා නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා අද (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා කියයි. සාගල...
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන...
අධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (24) පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ....
අප්‍රේල් මස මුල සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. දැනට කිරි තේ එකක මිල රුපියල්...