කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද (18) අවසන් වූ 144 වැනි නිල් මහා සටන ලකුණු 181කින් ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය....
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසළ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම මත්ස්‍ය මරණ මුලින්ම වාර්තා වී ඇත්තේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා භාරගැනීම පෙබරවාරි 28 වැනිදා සවස 3.00 න් අවසන් විය. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පනවන ලද නව රෙගුලාසි වලට...
ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එම සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 02 වැනිදා ඉත්තෑපාන ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර දේපොළ...
ඉන්දීය බිත්තර අද නොවෙයි හෙට ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව...
මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම් දී ඇතැයි විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන)...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට එරෙහිව හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. පුටින්ට...
රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්රිරංගා මහතා දකුණු...
මහජන බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් ඍජුව හෝ වක්‍රව සිය ආයතනය වෙත ඉල්ලීම් කර හෝ උපදෙස් ලබාද නොමැති...
නවසීලන්ත තරග සංචාරය තුළ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 හා එක්දින තරග සඳහා සංචිත නම්කර තිබේ. මෙම සංචාරයේ එක්දින සංචාරය මාර්තු 25දා ද, පන්දුවාර විස්සයි 20 තරගාවලිය...