ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ආලියා භාට්, කුළුඳුල් දරුවා මෙලොවට බිහිකර ඇතැයි වාර්තා වේ. ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක්කරමින් ආලියා පවසා ඇත්තේ තමා හා සිය සැමියා වන රන්බීර් කපූර්...
කැකරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු වරන්වර ලිංගික අතවරයන්ට ලක් කළ බව කියන ක්‍රීඩා උපදේශකයා 17 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කැකිරාව දිසා...
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා අද (06) පෙරවරුවේදී ඊජිප්තුව බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වන ඇන්ටෝනියෝ ගුරාටෙස් ව...
කල් ඉකුත් වූ ෆසියනර් එන්නත් මාත්‍රා මිලියන හයක් පමණ මාත්‍රා (කුප්පි මිලියනයක් පමණ) පසුගිය 31 දා කල් ඉකුත්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 1.4ක්...
ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා ලෙස සැලකෙන ශ්‍යාම් සරන් නේගි නම් පුද්ගලයා ඊයේ (05) මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. බ්‍රිතාන්‍ය යටත්විජයතයක් ලෙස පැවති ඉන්දියාව නිදහස ලබා...
රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය...
අමාත්‍යාංශ හතරක් තමන් යටතේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා, ළමා...
ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල මිල වැඩි වන අයුරු ලිට්රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර ඇත. මිල සංශෝධනයත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,360ක්...
ඊයේ (05) රාත්‍රියේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර...
පොප් හා රැප් ගායක – ඇරොන් කාටර් මියගොස් ඇතැයි වාර්තා වේ. බැක්ස්ට්‍රීට් බොයිස් සංගීත කණ්ඩායමේ නික් කාටර් ගේ බාල සහෝදරයා වන ඇරොන්, මිය යන විට 34...