මාතර, තිහගොඩදී දරුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරග කිරීමට මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29)...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ලකුණු 65ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද (29) සමත් විය. එම...
ලබන වසරට අවශ්‍ය පෙළපොත්වලින් 55%ක් මුද්‍රණය පෞද්ගලික අංශයට භාර දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි. අධ්‍යාපන කොමසාරිස් ජනරාල් පී. එන්. අයිලප්පෙරුම මහතා මහතා...
මෙරට සතු ෆයිසර් මාත්‍රා තොගය කල් ඉකුත් වූ පසු නිසි පරිදි බැහැර කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය...
සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ...
තමාට පහරදුන් බව කියමින් සමගි ජන බලවේගයේ ආණමඩුව ප්‍රධාන සංවිධායක ගාමිණී වඩිගමන්ගාව මහතාට එරෙහිව එම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක කළමනාකරුවකු පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. පසුගිය...
ඊයේ(28) දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා මෙරටට තිරිඟු පිටි ආනයනයට අවස්ථාව ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා...
පිලිකා කාරකයක් වන බෙන්සීන් (Benzene) අඩංගු විය හැකි බැවින් තම වියළි ෂැම්පු නිෂ්පාදන කිහිපයක් ආපසු කැඳවීමට යුනිලීවර් (Unilever) සමාගම විසින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
විදෙස් රටවල සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (27) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,779ක්...