පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට විධිවිධාන ඇතුළත් බැංකු මගින් ප්රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කෙරිණ. මෙම පනත්...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන මේ අවස්ථාවේදී කතා කිරීම උචිත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
ප්‍රධාන පෙළේ රන් භාණ්ඩ අලෙවිසල් ජාලයක් වන මොඩර්න් ජුවලරි සතුව තිබූ රුපියල් ලක්ෂ 3000කට ආසන්න රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය, අධිකරණය වෙත ඊයේ...
ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. ඒ අතර, ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද සිටින බව වාර්තා වේ. ජන අරගල ව්‍යාපාරය...
විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය අත්හිටුවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නඩු විභාගය...
ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට යළිත් වරක් පාර්ලිමේන්තු චම්පික රණවක මහතා පත් වී තිබේ. එම කාරක සභාවේ සාමාජිකයන් ගේ ඒකමතික තීරණයක් අනුව,...
“ඉන්දීය විජිතකරණයට එරෙහිව” යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය අද (20) සවස කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී සංවිධානය කරන උද්ඝෝෂණ ව්‍යාපාරය සහ පාගමන...
HIV ආසාදිත සෛල වලින් එම වෛරසය සාර්ථකව ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් වන මොවුන්...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. අද දිනයේදී දුමින්ද දිසානායක හා වසන්ත යාපා බණ්ඩාර...
ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි, පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) ශ්‍රී...