රතු මුහුද යට පවතින වැදගත් සන්නිවේදන කේබල් කිහිපයක් කැපී ගොස් ඇති බවත්, මේ හේතුවෙන් ආසියාව සහ යුරෝපය අතර ගලා යන දත්ත වලින් 25%කට පමණ බලපා ඇති...
ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට ඇතුළත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්ව ඇත. ප්‍රංශ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් පැවති ඡන්දයේදී ඡන්ද 780ක් පක්ෂවද ඡන්ද 72ක් විපක්ෂවද...
ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා...
ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය පැණිරස කෑමක් වන කැන්ඩිෆ්ලොස් තහනම් කිරීමට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පසුගිය සතියේදී තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන තිබුණේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්...
යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් Valerii Zaluzhnyi ව එම ධුරයෙන් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. යුක්රේන යුද්ධයේ ඇරඹුමේ සිට එරට හමුදා ඛණ්ඩ වලට නායකත්වය දුන්...
බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් කර ඇතැයි විදෙස් වාර්තෙවල දැක් වේ. ඒ සමඟ රට පුරා විරෝධතා...
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී හට වසර 14ක සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වේ. නඩු තීන්දුවෙන් පසුව ඛාන්...
මැලේසියාවේ නව රජ ලෙස එරට ජොහොර් ප්‍රාන්තයේ සුල්තාන්වරයා වන සුල්තාන් ඊබ්‍රහිම් පත් වී තිබේ. රජ සම්බන්ධයෙන් මැලේසියාවේ ඇත්තේ සුවිශේෂී ක්රමයකි. මැලේසියාවේ රජ පවුල් 09ක් සිටින අතර,...
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ. එරට අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත ගොනු කළ නඩුවකටය. 2022...
ප්‍රථම වරට නයිට්රජන් වායුව භාවිත කරමින් වරදකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ. ඒ, ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ බන්ධනාගාරයකදීය. පුද්ගල ඝාතනයකට වරදකරුවෙකු වූ කෙනත් ස්මිත්...