ග්‍රීසියට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් සංචාරක ගමනාන්ත හා පාසල් රැසක් වසා දමා තිබේ. සෙල්සියස් අංශක 43 කට වැඩි උෂ්ණතත්වයක් ග්‍රීසියෙන් වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රසිද්ධ...
මෙවර ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ලොව ධනවත්ම රටවල් හතේ නායකයින් ඉතාලියේ Puglia වෙත පැමිණ ඇත. විදෙස් වාර්තා පවසන්නේ, ඉතාලි අගමැතිනී Giorgia Meloni ඔවුන්ව...
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර විශාල විරෝධතාවක් ඇතිව තිබේ. ඒ එරට නීති සම්පාදකයින් අයවැය කප්පාදු කිරීමේ ප්‍රතිසංස්කරණ ගැන විවාද කරමින් සිටියදීයි. කොන්ග්රසයෙන් පිටත කහලකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන්...
මලාවි රාජ්‍යයේ අතුරුදහන් වූ ගුවන්යානයේ සිටි උප ජනාධිපති සවුලෝස් චිලීමා ඇතුළු පිරිස මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. අද දිනයේදී මාධ්‍ය හමුවක් අමතමින් එරට ජනාධිපතිවරයා පැවසුවේ...
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් සති 11කට පසු බැල්ටිමෝර් වරාය ආශ්රිත නැව් මාර්ගය සම්පූර්ණයෙන්ම යළි විවෘත කර තිබේ. එක්සත් ජනපද හමුදා...
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ඔහු පවසා ඇත්තේ, ජුනි 30 සහ ජූලි 07 යන දිනවල පාර්ලිමේන්තු...
ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහුගේ නව කැබිනට් මණ්ඩලය...
සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත්...
තුන්වන චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු දැන් සංසරණයට පැමිණ ඇති බව වාර්තා වේ. නමුත් එම නෝට්ටු මුදල් පසුම්බිවල බහුලව දක්නට ලැබීමට තවත් ටික කාලයක්...
මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී තිබේ. ජනාධිපති ධුරය හිමිවූයේ පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්රෝ යි. ක්ලෝඩියා යුදෙව්වකු වන...