ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් ඉලක්ක කර ගත් තලේබාන් රජයේ ප්රතිපත්තීන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෙළා දැක තිබේ. පසුගිය සතිය තුළදී තලේබාන් රජය විසින් කාන්තාවන්ට...
චීනයට ගමන් කරන සංචාරකයින් නිරෝධායනය කිරීම නැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. මෙම පියවර ජනවාරි 08දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වසර...
චීන අග්‍රාමාත්‍ය ලී ක’චියංග් මහතා ගේ ප්‍රධානීත්වයෙන් සත්වන “1+6” වටමේස සාකච්ඡාව හෙට හා අනිද්දා (දෙසැම්බර් 8 – 9) දෙදින තුළ අන්හුයි පළාතේ හුවංෂාන් නගරයේදී පැවැත්වීමට නියමිත...
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. මෙම ගිනිකන්ද වසර 40කට පමණ පසු පළමු වරට මෙලෙස...
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර ඇතැයි එම සමාගමේ අයිතිකරු වන ඊලොන් මස්ක් පවසයි. ට්‍රම්ප් ගේ ගිණුම යළි සක්‍රිය කිරීම...
රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ නලිනි ශ්‍රීහරන් සහ තවත් පස්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඉහත තීන්දුව ලබාදී තිබුණේ මෙම නඩුවේ වරදකරුවන් වූ...
තුන්වෙනි චාල්ස් රජතුමාට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 23 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව යෝර්ක් පොලිසිය ප්‍රකාශ කර තිබේ. යෝර්ක් නගරයේ පැවැත්වෙන සම්ප්‍රදායික...
තමාව ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට දැන සිටි බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (04) දින හෙළිදරව් කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ප්‍රතිකාර...
පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සැත්කමකට භාජනය කිරීමට සිදුවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාදයකට හානි සිදුව තිබිණි. මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු...
දේශගුණ විපර්යාස හේතුවෙන් 2050 වන විට අප්‍රිකාවේ අවසන් ග්ලැසියර ද දියවී අවසන් වනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඉදිරි දශක තුන ඇතුළත එක්සත්...