සති කිහිපයක් පුරා හිස ඔසවමින් ඇති ඉන්දියාවේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය වඩාත් දරුණු අතට හැරෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (30) උදෑසන වන විට...
ශ්වසන ආසාදනයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන...
ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට...
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23)...
මේ වන විට රුසියාවේ සංචාරයක නිරත වන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, එරට ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හා සාකච්ඡා පවත්වා ඇත. මෙය පසුගිය වසරේදී රුසියාව විසින් යුක්රේනය...
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසළ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම මත්ස්‍ය මරණ මුලින්ම වාර්තා වී ඇත්තේ...
රුසියාව විසින් බලහත්කාරයෙන් යුක්රේනයේ දරුවන්ව තම පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පිටුවහල් කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන කොමිසමක් පවසයි. යුක්රේනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විමර්ශන...
නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් අද (16) සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූම්පනය බලපා ඇත්තේ නවසීලන්තයේ Kermadec දූපත් ප්රදේශයටයි. රිච්ටර් මාපක අගය 7.1ක...
පකිස්ථාන පොලීසිය එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ආධාරකරුවන් ඊට විරෝධය පළ...
සත්වසරකට පසුව රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීමට ඉරානය සහ සෞදි අරාබිය තීරණය කර තිබේ. දෙරට විසින් මෙම තීන්දුවට එළැඹ ඇත්තේ දින 4ක් පුරාවට චීනයේදී පැවති සාකච්ඡා...