මාලදිවයිනේ විදෙස් සංචිතය අවසන්වීම හේතුවෙන් එරට දරුණු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බව එරට හිටපු මුදල් ඇමැති ඉබ්රාහිම් අමීර් මහතා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය...
එක්සත් රාජධානියේ, ‘බාර්බි සන්නාමය’ සහිත දුරකථනයක් හඳුන්වා දී තිබේ. රෝස පැහැති, කුඩා ප්‍රමාණයේ, හුරුබුහුටි දුරකථනය මූලික ම උපාංගවලින් පමණක් සමන්විත වන බව සඳහන්ය. ඉදිරිපස කැමරාවක් නොමැති...
චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම මෙන්ම දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වට තර්ජනයක් එල්ල කිරීම වහාම නවත්වන මෙන් චීනය පිලීපියෙන් ඉල්ලා සිටියි.පිලිපීන යාත්‍රා අදාළ මුහුදු ප්‍රදේශයට...
දේශසීමා අතර සන්නිවේදන හා අන්තර්ජාල වංචා සිදුකළ බවට සැකකරන චීන ජාතිකයන් 307 දෙනෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය විසින්...
මාස දෙකකට වැඩි කාලයක් අභ්‍යවකාශයේ සිරවී සිටින නාසා ගගනගාමීන් දෙදෙනා SpaceX අභ්‍යාවකාශ යානයක් භාවිත කරමින්, 2025 වසරේ පෙබරවාරි මාසයේදී නැවත පෘථිවියට පැමිණෙනු ඇති බව වාර්තා වේ....
ඔස්ට්‍රේලියාවේ “විසන්ධි කිරීමේ අයිතිය” නීතියක් ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ දවසේ වැඩ නිම කිරීමෙන් පසු සේවා යෝජකයන්ගෙන් ඇමතුම් ගැනීමට හෝ පණිවිඩ...
ලොව ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ටෙලිග්‍රෑම් හි නිර්මාතෘවරයෙකු හා ප්‍රධාන විධායක නිලධාරියා වන – පැවෙල් ඩුරොව් (Pavel Durov) අගෝස්තු 24 වැනිදා රාත්රියේදී ප්‍රංශ පොලිසිය විසින්...
තායි කුඩා ගුවන් යානයක් (Cessna Caravan C208B) , බැංකොක් සිට ගිනිකොන දෙසින් පිහිටි වනාන්තර සහිත භූමි ප්‍රදේශයකට කඩා වැටී තිබේ. මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලු තායිලන්ත...
ආසියාවේ පළමු සහ අප්‍රිකාවෙන් පිටත දෙවැන්න ලෙස Mpox හි නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් පිළිබඳව තායිලන්තය නිවේදනය කර තිබේ. 66 හැවිරිදි එම ආසාදිතයා අප්‍රිකානු රටකින් බැංකොක් වෙත...
ඉන්දියානු දෙමළ සිනමාවේ සුපිරි නළු විජෙයිගේ නායකත්වයෙන් පිහිටුවා ඇති ‘තමිලඟ වෙට්ට්‍රි කළගම්’හි ධජය අද (22) එළිදක්වා තිබේ. ඒ, තමිල්නඩුවේ පනෛයූර්හි පිහිටා ඇති පක්ෂ කාර්යාලයේ දීයි. රතු...