සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත්...
තුන්වන චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු දැන් සංසරණයට පැමිණ ඇති බව වාර්තා වේ. නමුත් එම නෝට්ටු මුදල් පසුම්බිවල බහුලව දක්නට ලැබීමට තවත් ටික කාලයක්...
මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී තිබේ. ජනාධිපති ධුරය හිමිවූයේ පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්රෝ යි. ක්ලෝඩියා යුදෙව්වකු වන...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය. අගමැති...
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැර තිබේ. මැතිවරණයක් කැඳවීමට තවත් කාලය ඉතිරිව තිබියදී, වසර 14ක් බලයේ සිටින කොන්සර්වේටිව් පාලනයෙන් පසු විපක්ෂයේ කම්කරු පක්ෂයට...
චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයට නව උප ඇමතිවරියක් පත් කර තිබේ. එරට මානව සම්පත් හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය නිවේදනය කරන අන්දමට හුවා චුන්යින් මහත්මිය මෙම තනතුරට පත්...
දෝහා සිට ඩබ්ලින් දක්වා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් ගුවන් යානයක් තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබියදී ඇති වූ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් අනතුරට ලක්ව තිබේ. එහිදී පුද්ගලයන්...
පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය සොයාගෙන...
හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන – අසර්බයිජාන දේශසීමාව ආසන්නයේදී හෙලිකොප්ටර් යානය ඊයේ (19) පස්වරුවේ හදිසි ගොඩබෑමකට...
මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී අද (18) සහ හෙට (19) යන දෙදින පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබේ. මෙම උළෙලෙහි සමාරම්භක දින වූ අද...