ජනමාධ්‍ය ඇමැතිවරයාව කටයුතු කරමින් සිටියදී අත්‍යවශ්‍ය නොවන මොහොතක රූපවාහිනී සංස්ථාවට ජී අයි බට මිල දී ගනිමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා එල්ල වී සිටින සෞඛ්‍ය ඇමැති...
තමා රාජකාරි ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තාවකාලිකව ලබා දී ඇති බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් බව සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය...
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි ආරාබි කණ්ඩායම ඊයේ (22) ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා සෞදි අරාබියේ සියලුම සේවකයන්ට සහ පාසල් සිසුන්ට අද...
තත්ත්වයෙන් බාල කෘමි නාශක සහ වල් නාශක බෝගවලට යොදන අතරතුර ඒවා විස වීමෙන් ගොවීන් 54 දෙනකු මියගොස් ඇති බවට මෙරට ප්‍රධාන පළිබෝධනාශක වර්ග බෙදාහරින සමාගම් නියෝජිතයන්...
ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනාධිපති අධ්යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2022 නොවැම්බර් 22...
සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන්...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (21) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,795කි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව...
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස නම් දරා ඇති යුපුන් අබේකෝන් හට ඔහුගේ කුසලතා සංවර්ධනය කර ගැනීමට ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට්...
මෝදර පොලිස් වසමේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මත් කරල් 78,600ක් සොයා ගෙන තිබේ. ඊයේ (21) සිදුකර ඇති එක් වැටලීමක...