වසර 2022 හි ඔක්තෝබර් මස 31 වනදා වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,861 ක් ලැබී ඇතැයි පැවසේ. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක්...
ලබන වසර (2023) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරු 1.30ට විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් පසුගිය දා...
දාහත් හැවිරිදි තරුණියකගේ මුහුණු පොතේ ගිණුමට රිංගා එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජගත කළ පුද්ගලයකුට එරෙහිව ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටි ගණනින් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලි සන්තකයේ මුදල් ආයෝජනය කර වංචාවට ලක්ව, එහෙත් පැමිණිලි නොකළ පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා...
අසීමිත ලෙස සහල් ආනයනය කිරීම නිසා රසායනික පොහොර තහනමෙන් සිදු කළ හානියට වඩා වැඩි හානියක් වර්තමාන රජය මගින් ගොවියාට සිදු කරමින් සිටින බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ...
මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කරන සමයේ කරන ලද වැරැද්දකට අදාළව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ තිබෙන පරිපාලන...
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා පත් කිරීමට මේවන විට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ. එසේම දැනට පක්ෂ මහලේකම් ධුරය දරන...
පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දකුණ මූලාස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ. පොලිස්පතිවරයාගේ...
ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන...