ශ්‍රී ලංකාවේ ජපාන තානාපති – මිසුකොෂි හිදෙයාකි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ප්‍රධානී රමායා සල්ගාදු විසින් කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම...
කොළඹ ඇතුළු මෙරට ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය,...
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින්) පැවති ගැඹුරු පීඩන අවපාතයසුළි කුණාටුවක් බවට (“මැන් ඩුවොස්”) වර්ධනය වී ඊයේ රාත්‍රී 11.30...
සුප්‍රකට ටයිම් සඟරාව විසින් මේ වසරේ පුද්ගලයා ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුක්රේනයේ ජීවගුණය නම් කර තිබේ. මෙම සම්මානය සාමාන්‍යයෙන් පිරිනමනු ලබනුයේ වසරක කාලයක් තුළ...
2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම හෙවත් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්දය අද (08) රාත්‍රී 7.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අද දිනයේදී ද...
2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේ රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වී තිබේ.ඒ, ඩුබායිහිදී පැවැත්වෙන 2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම්...
කොළඹ ඇතුළුව ප්‍රධාන පෙළේ නගරවල සිදුවන අලුත්ම මත්ද්‍රව්‍ය ජාලයක් සම්බන්ධයෙන් මෙර දිනපතා පුවත්පතක් හෙළිකර තිබේ. මෙය ක්‍රියාත්මක වන්නේ සිංගප්පූරුවේ සිට බවත්, මෙම ජාවාරම ක්‍රියාත්මක කරන්නේ මෑතකදී...
ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරිමක් සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු...
දුම්වැටි සමාගමට ආණ්ඩුව නිවැරදි බදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, ඒ හේතුවෙන් විශාල බදු මුදලක් රටට අහිමි වන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානත්යයන් රාසමාණික්කම් මහතා...