අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර තිබේ. චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග අමෙරිකා විසින් මෙම දැනුම්දීම සිදුකර...
එළඹෙන වසරේ සිට ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවිය හැකි බව එම සමාගම පවසයි. ඒ අනුව Apple, Samsung සහ Huawei...
සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සමන් ජයසිංහ මහතා පත්කර තිබේ. මෙම පත්වීම 2023 ජනවාරි 02දා සිට බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.
ලබන ජනවාරි 03දා ඉන්දියාවේදී ආරම්භ වන තරග සංචාරය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් එක්දින පිලේ උප නායකයා ලෙසත්, වනිඳු හසරංග පන්දුවාර විස්සයි...
වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට Dialog සහ PEO TV ඔස්සේ ක්‍රිකට් තරඟ නැරඹීමට මුදල් ගෙවීමට සිදු වුවද, ඉන්දිය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය විකාශය...
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවසරයකින් තොරව විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට දැන්වීම් පළ කිරීමේ චෝදනාවට ඩුබායි සුද්දා හෙවත් නිශාන්ත ප්‍රියදර්ශන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන...
තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු හා එහි විගණන නිලධාරියා සේවයෙන් පහකර තිබේ. එහි සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේ, තවත් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි. තල්...
උහන සහ පේරාදෙණිය යන ප්‍රදේශවලදී සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. උහන හිමිදුරාව ප්‍රදේශයේ වෙල් යායක තිබී ඊයේ (27) රාත්‍රී කාලයේ පිරිමි...
මෙරට ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්ට සහ අඩුබරැති ළදරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙල යටතේ South Asia Gateway Terminals Pvt Ltd. සමාගම හා සෞඛ්‍ය අමාත්‍යාංශය...
කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා තිබූ සමයේ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදගත් යතුරුපැදි මගින් රට පුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික...