ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයට හොර රහසේ ඇතුලු වී එහි තිබු ලැප්ටොප් පරිගණකයක්, සහ සී සී ටී වී කැමරාවේ දත්ත ...
දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ දස දහස් ගණනකට මරු කැඳවමින් පසුගියදා සිදුවූ දරුණු භූමිකම්පාවෙන් මියගිය දරුවන් සිහිකිරීමට තුර්කියේ ස්වේච්ඡා සේවකයන් පිරිසක් එක්ව තිබේ. ඡායාරූප ශිල්පියෙකු වන...
එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ පළාත් පාලන ආයතන සභිකයන් 1,137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද...
වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. රටේ ආර්ථික තත්වය...
බදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. හෙක්ටයාර 239,276 ක භූමි ප්‍රමාණයක් මෙසේ නාරංගල අභය භූමිය...
බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා...
මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටියදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය යුධ හමුදා නිලධාරීවරයාගේ දේහය හෙට (22) සවස 06.00 ට තුර්කි ගුවන් සේවයේ...
ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී සෝනු නිගම් හට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ (20) පස්වරුවේ චෙම්බූර් හි පැවති සංගීත උත්සවයකදී දේශපාලනඥයෙකුගේ පුතෙකු විසින් මෙලෙස පහරදී ඇතැයි පැවසේ....
ලංකා බැංකුවේ පරිඝණක පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් එහි පාරිභොගිකයන් පැය කිහිපයක සිට දැඩි අපහසුතාවයට ලක්ව සිටී. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් ලංකා බැංකුවෙන් කළ විමසීමකදී...
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීම ( බ්ලූ ටික් වෙරිෆිකේෂන්) මුදල් ගෙවා ලබාගත හැකි බව මෙටා සමාගම නිවේදනය කරයි.Meta Verified ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය...