පළාත් පාලන මැතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව අද (24 ) රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය. මැතිවරණය කල් දැමීම සම්බන්ධව අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමේ...
මෙවර පළාත් පාලන මැතිවරණයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබු ජන රැළිය අවලංගු කර ඇතැයි වාර්තා වේ. අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකරමින්...
මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂය විසින් යෝජනා කර තිබුණේ තමාව බවත් එය දෙදිනකය පෙර අනුමත කර තිබුණු බවත්, එම ධූරයේ හිටපු සභාපති ආචාර්ය හර්ෂ...
චීනයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අද (23) ආරම්භ විය. මේ යටතේ, පළමු රෙදි මීටර මිලියන 03ක ප්‍රමාණය, උතුර, නැගෙනහිර, උතුරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රු. බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබා තිබේ. නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ එය සමස්ත ඉතිහාසයේ වාර්තා...
මැතිවරණ කොමිසම අලුතින් පත් කරන ලෙසට කළ ඉල්ලීමට එකඟ වෙමින් ලබන සුමානේ රැස්වී ඒ කාර්යය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමෙන්තුවට දැනුම් දුන්නේය....
“අලුත් කලාවක්” ලෙස නම් කරමින් ගායක ඉරාජ් වීරරත්න විසින් හෙට (24) ගාල්ල පාපන්දු පිටියේ පැවැත්වීමට සැලැසුම්කර ඇති සජීවී සංගීත සංදර්ශනයට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ලවී ඇතැයි ශ්‍රී ලංකා...
කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප දෙනකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන...
මහාචාර්ය බණ්ඩාර කෝප් කමිටුවේ සභාපති වෙයි!පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට දෙවැනි වරටත් වැඩි ඡන්දයෙන් අද...