ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත්ව පසුව දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට්...
මෙරටට පැමිණි ඇමරිකානු පෙන්ටගන් නිලධාරීන් රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ගොස් එහි සියලු දෙනා නිරායුධ කරලා තමන්ගෙ ආයුධ ඇතිවයි ඒ අය ඊට ඇතුළුවූ බවට පොදුජන පෙරමුණේ කොළඹ...
පාර්ලිමේන්තුවේ වායු සමීකරණ යන්ත්‍ර සඳහා යන විදුලි බිල අඩු කර ගැනීම සඳහා වායු සමීකරණ යන්ත්‍ර භාවිත කිරීම වැළැක්විය යුතු බවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි අලුතෙන් මුදල් මුද්‍රණය කිරීම අත්හිටවුවහොත් පොලී අනුපාත තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ මත පළ කරති. මෙතෙක්...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා ප්‍රතිකාර ලබා ගත් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ඇඳ හිස්පත් අංකය යටතේ මරණකරු ප්‍රතිකාර ලැබූ මූලික පරීක්ෂණවලට අදාළ...
සිය බිරිඳ සමග එක්ව සොරකමේ නිරත වූ පුද්ගලයෙකු සහ අදාළ බිරිඳ හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රෙද්ශයේ පදිංචි “චාටර් බට්ටා”...
පසුගිය 19 වැනි දා යාවත්කාලීන කරන ලද ICC විස්සයි 20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග...
දුරකථන සංඥා කුළුණු මගින් අනුරාධපුර පිහිටි ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධියට බලපෑමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පංච පුද්ගල...
මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන්...
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම...