ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය (country manager) රාජකාරි කටයුතු සඳහා පරිහරණය කරන ලැප්ටොප් පරිගණකය සොරාගෙන ගොස්...
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) කියයි. වර්තමාන පාර්ලිමේන්තුව...
පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින් සමගි ජනබලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවයට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය. “ප්රජාතන්ත්රවාදය රැකගමු කොළඹට රොක් වෙමු”...
බොරැල්ල රජයේ මුද්‍රණාලයට යුද්ධ හමුදාව සහ පොලිසියේ විශාල බල ඇණියක් කැඳවා ඇතැයි වාර්තා වේ. එහි වෘතීය සමිති ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන්...
සජබ විරෝධයට අධිකරණ නියෝගයක්; උද්ඝෝෂණයට පොලිසිය රෙසමගි ජන බලවේගය විසින් අද (20) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ,...
ඊයේ (19) රාත්‍රියේ නෝටර්න්බ්‍රිජ් – දියගල මාර්ගයේ හැටන් හුලංවංගුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 100 ක පමණ ප්රාපතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් සිදුවූ මරණ ගණන ඉහළ ගොස්...
ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු විය. ඒ, තරගාවලියේ මූලික වටයට අයත් නවසීලන්තයට එරෙහිව පාර්ල්හීදි...
කොළඹ, ඉන්දියානු වීසා මධ්‍යස්ථානය වීසා සහ අනෙකුත් සේවාවන් වෙනුවෙන් අද (20) සිට සාමාන්‍ය පරිදි නැවතත් විවෘත වන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දෙයි. පසුගිය 14...
කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි Street Foods වෙළඳ සැල් ගලවා ඉවත්කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් එම වෙළඳ සැල් හිමියන්ට දන්වා ඇතැයි වාර්තා වේ....
ශ්‍රී ලංකා නිදහස ලබා වසර 75 පිරිම නිමිත්තෙන් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මගින් සංවිධානය කළ ජනරජ පෙරහර ඊයේ (19)...