රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ තෙවන වාරයේ අවසන් අදියර අද (20) ආරම්භ වේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස...
කැලණිය විශ්ව විද්‍යාල සිසුන් විසින් ඊයේ (19) සවස පැවති විරෝධතාවය අතරතුර භික්ෂූන් වහන්සේලා හතර දෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහ සරසවියේ මහා...
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීම...
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක් වේදිකාවකට ගොඩවන පලව ඇති වෙබ් පුවත් වාර්තා සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත්...
බෞද්ධ ප්රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභාවන්හි ස්වාමීන් වහන්සේලා කළ ඇරයුම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්...
සිය දරුවන්ගේ කුසගිනි නිවීමට කොස් ගෙඩියක් කැඩීමට ගිය සිවුදරු මවක් ගසෙන් වැටී මරුමුවට පත්වීමේ පුවතක් ගම්පොළ නාරංවිට ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට බණ්ඩාරවත්ත...
කොළඹ නගරාශ්‍රිතව කුඩා දරුවන් අතැතිව මහමඟ සිඟමන් යදින බොහෝ කාන්තාවන් මතට ඇබ්බැහි වූවන් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ විමර්ශනවලට අනුව මේ වන විට...
සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත. ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ...
විදුලිය ඒකකයක් නිෂ්පාදනය සඳහා ඉන්දියාව වැයකරන මුදල මෙන් සියයට සිය ගුණයකින් වැඩි වියදමක් ශ්‍රී ලංකාව විසින් දරන බව ඉන්දීය රජයේ බලශක්ති අමාත්‍යංශය මෑතකදී නිකුත් කළ නවතම...