තම පාක්ෂිකයකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන් පිරසික් රැගෙන බගවන්තලාව පොලිසියට ගොස් පොලිස් ස්ථානාධිපතිට සහ...
ලෝක ආර්ථික සමුළුවට සහ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගි වීම සඳහා චීනයේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස බීජිං නුවරට ළගාවී තිබේ....
රටවල් 7 ක් සඳහා නව තානාපතිවරුන් නම්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. ඒ අනුව සිංගප්පූරුවේ තානාපති ලෙස ශ්‍රී...
ගාලු පාරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ (24)රෑ සිදුවූවෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුමුවට පත්වී තිබේ. මෙසේ මරු මුවට පත්වී ඇත්තේ බලපිටිය රන්දොඹේ පදිංචි උජිත්සිරි ද...
2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) බුලවායෝහිසදී පැවැත් වේ. එම තරගය පැවැත්වෙන්නේ බී කාණ්ඩය...
ස්වාධීන මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආනන්ද රත්නායක මහතාගේ නම ව්‍යවස්ථා සභාවට යෝජනා වී ඇතැයි වාර්තා වේ. එහි සෙසු සාමාජිකයන් ලෙස...
දිගින් දිගටම වාර්තා වන අපරාධ මැඩපැවැත්වීම සඳහා දිවයින තුළ සංසරණය වන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකළ යුතු බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා...
මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිම සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මසවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් ඒ බව...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා අතර හමුවක් ප්‍රංශයේ දී සිදු විය. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය...
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකි. පොලීසිය සඳහන් කළේ 47 හැවිරිදි අදාළ...