සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ අරමුණ මත එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපන් රජයේ හවුල්කාරීත්වයෙන් ‘Health on Wheels’...
පසුගිය වසර 10 තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම අති විශාල පාඩුවක් ලබා ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ...
ඩුබායි සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ...