තවත් ගල්අඟුරු නෞකාවක් මෙරටට පැමිණ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි මහතා පවසයි. ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් මෙලෙස දකුණු අප්‍රිකාවේ සිට මෙරටට...
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරු 11. 00 ට පැවැත්වීමට නියමිතය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙ ප්‍රධානත්වයෙන්...