ඉන්දියාවේ මුම්බායි නගරයේ ලයිව්ස්ට්‍රීම් වීඩියෝවක් සිදුකරමින් සිටි දකුණු කොරියානු කාන්තාවකට හිරිහැර කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබේ. අඟහරුවාදා රාත්‍රියේ මෙම සිදුවීමට මුහුණදී...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට දඩයක් නියමකර තිබේ. ඒ අයි සී සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙනි. පෙරේදා (30) ඇෆ්ගනිස්තානය සමග පැවති...