අත්අඩංගුවට පත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ.කුෂාන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත. ඒ, දෙසැම්බර් 13 වැනිදා දක්වාය....
රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6 සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදි ඔහු සඳහන් කළේ අදාළ කිරිපිටි තොග...