චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා සිදුකරන ආයෝජන කිසිවිටෙකත් ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා කරගෙන සිදුනොකරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක – ජාඕ ලීජැයෑං මහතා පවසයි....
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (28) සවස කටයුතු කිරීම හේතුවෙන් එහි සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට වැඩි පිරිසක් අසීරුතාවට පත්ව...