හෙට (13) දවසේ යෙදී ඇති සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (12 ) සහ හෙට (13 ) යන දෙදින මත්පැන්හල්...
පලස්තීනයේ බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි පලස්තීන රජයේ අගමැති Mohammad Shtayyeh සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. මාධ්‍ය අමතමින් Shtayyeh සමතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය...
කොළඹ පිහිටි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට මාර්තු 12 දක්වා වසා දැමීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ප්රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු...