පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය පර්ත් හි දී හෙට (25) පැවැත්වේ. එම තරගය...
ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා හින්දු බැතිමතුන් අභිමානවත්ව සමරන දීපවාලී දිනය අදට (24) යෙදී තිබේ. මෙය, හින්දු භක්තිකයන් ගේ ප්‍රධානතම උත්සවයක් ලෙස සැලකෙන මෙය උත්සවය...