චීනයේ පැවැති ජාත්‍යන්තර එක්ස්පෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් 2021 වර්ෂයේදී අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින්...
චීනය සිය වැසියන්ට පිටරට සංචාර සඳහා සහභාගිවීමේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ලංකාවට පැමිණි පළමු චීන සංචාරක පිරිස අද (02) පාන්දර කටුනායක ගුවන් තොටුපලින් ලංකාවට පැමිණියේය. 120...
පවතින තත්ත්වය මගහරවා ගැනීමට මෙන්ම ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාවට සහය දීම සඳහා එක්ව ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන බව චීනය...
චීන එක්සිම් බැංකුව දැනටමත් වසර දෙකක ණය සහනයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඉන් ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව ණය ගෙවීමේ පීඩනයට සහනයක් ලැබෙන බවත් චීන...
සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත. ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ...
චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් පළමු සතියේ දී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන් වතාවක් වාණිජ ගුවන්...
මෙම මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ණය හිමියන් සහ ණය ලබා ගත් රටවල් කිහිපයක් සහභාගීවන වට මේස සාකච්ඡාවට චීන මුදල් අමාත්‍යවරයා, එරට මහ බැංකු අධිපතිවරයා සහභාගී වනු...
අමෙරිකානු ගුවන් සීමාවේදී සිය බැලුනයක් පුපුරවා විනාශ කිරීම හෙළා දකින බව චීනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි අතෘප්තිය...
අමෙරිකාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් වූ ගුවන් කලාපයේදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කොට තිබේ. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට...
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී – හූ වෙයි මහතා ඊයේ දිනයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපුජ්‍ය මකුලෑවේ විමල මහ නා හිමිපාණන් වහන්සේව...