නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ ලෙෂාන් නගරයේ පතලක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 19 දෙනකු මියගොස් තිබේ. දේශීය පතල් සමාගමක් වන Jinkaiyuan පතල් සමාගමට අයත් පතලක මේ නායයාම...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිඩොං...
චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු උප අමාත්‍ය – සුන් වෙයිඩොංග් මහතා ප්රමුඛ චීන විදේශ අමාත්‍යාංශ දූත පිරිසක් ඊයේ (29) සවස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකා...
ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු වන ජපානය අභිබවා යාමට චීනය සමත්වී තිබේ. මේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇතැයි චීන බලධාරීන් ප්‍රකාශ...
මේ අතර, චීන – ශ්‍රී ලංකා දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කිරිමේ අරමුණෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) සහ චීනයේ විදේශ රටවල්...
මේ දින වල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා හා මෙරට සිටින චීන තානාපති චී ජන්හොංග් මහතා...
ශ්‍රී ලංකාවේ අඹ, අන්නාසි හා කෙසෙල් සඳහා ඵලදායිතාව, නිෂ්පාදනය සහ වාණිජකරණය ඉහළ නැංවීම සඳහා චීන විශේෂඥයින් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි වසර 2.5 තුළ ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සමක්...
චීන ආයෝජනයක් ලෙස දිනකට බොරතෙල් ටොන් 04 ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව මෙරටේ චීන තානාපති චී ජන්හොං...
චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය ඊයේ (25) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන්...