චීනයේ විදේශ ඇමති හා මහ බැංකු අධිපති යන ධූර වලට අලුතින් පත්වීම් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ, චීනයේ ඉහලම ව්‍යවස්ථාදායක මණ්ඩලය වන ජාතික...
දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය සහ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලන ආයතනය සහ ශ්‍රී ලංකා රූපවාහිනී...
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභිකයකු සහ කොමියුනිස්ට් පක්ෂයේ චොංචිං නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියේජන් (Yuan Jiajun) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව...
ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු චීන ගුවන් සේවයක් වන ” Air China” නැවතත් මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් වාරය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ...
ලෝක ආර්ථික සමුළුවට සහ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගි වීම සඳහා චීනයේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස බීජිං නුවරට ළගාවී තිබේ....
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ සතිය අගදී චීනයට පැමිණීමට නියමිත බව වාර්තා වේ. කොළඹ චීන තානාපති කාර්යාලයට පවසන අන්දමට, චීන විදේශ අමාත්‍ය චින්...
මේ වන විට චීනයේ බෙයිජිං අගනුවර දෙදින සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් – ඇන්තනි බ්ලින්කන් මහතා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතාව අද (19) හමුවී...
චීනයේ සමරනු ලබන ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් වන ‘මකර ඔරු තරග’ උත්වසය හෙවත් ‘ඩුඅන්වූ’ (Duanwu) උත්සවය ඊයේ (18) සවස කොළඹ පෝට් සිටි ක්ලබ් හවුස් පරිශ්‍රයේදී සමරනු ලැබුණි. මෙරට...
චීනයේ විද්‍යා ඇකඩමිය විසින් ලංකාවට පරිත්‍යාග කරන ලද ජල පිරිපහදුවක වැඩ කටයුතු ඊයේ (12) දිනයේදී විවෘත කර තිබේ. මාතලේ, මැටිහක්ක ප්‍රදේශයේ පිහිටි මෙම ජල පිරිපහදුව මගින්...
පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට දකුණින් ගැඹූරු මුහුදේ නාවිකයින් 39 දෙනෙකු සමග අනතුරට පත්වු, චීනයට අයත් ලූපෙන් යුවාන් යු 028 ධීවර යාත්‍රාවේ මුදා ගැනීමේ කටයුතු සඳහා එක්වු...