අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදලක් සොයාගැනීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය...
එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටම දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජනාශක දියර...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රයක්...
දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය...
මේ වන විට වක්‍ර බදු වලින් මහජනතාව තවදුරටත් පීඩා කිරීම වෙනුවට ඉතා වංචනික ලෙස බදු නොගෙවන මහා පරිමාණයේ සමාගම් වලින් නිසි ලෙස බදු අයකරගැනීමට කටයුතු කරන...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්...
ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. පාර්ලිමේන්තුවේ පැවති...
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් හරහා පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන...
කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කෙරෙන හෙයින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන...
ඖෂධ සහ සුවඳ විලවුන් ගෙන්වීමට අදාළ නීතිය පසුගිය කාලයේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් භාවිතයට නුසුදුසු සුවඳ විලවුන් සහ ආලේපන වර්ග මෙරටට ගෙන්වා ඇති බවත් ඒවා වෙළෙඳපොළේ අලෙවි...